2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 11:56
දේශිය වෙලදපොලේ බිත්තර මිල යලිත් ඉහල යාම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
හැටන් ප්‍රදේශයේ බිත්තර අලෙවිසැල් වල අද (12) රතු බිත්තරයක් රු 62/= , සුදු බිත්තරයක් රු 59/ = – 60/= වැනි සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.
බිත්තර තොග වෙලෙදුන් (11) දින සිට බිත්තර මිල ඉහල දැමිම නිසා තමන්ට බිත්තර සිල්ලර මිල වැඩි කිරිමට සිදු වි ඇති බවයි බිත්තර වෙලෙන්දුන් කියා සිටියේ.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:03
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:29
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26