2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:02
යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පදිංචිකරුවන්ට විදුලිය සැපයුම ලබා දීම සඳහා මුදල් ප්‍රදානය කිරීමට ඉන්දියාව එකගත්වය පළ කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් විසින් ඩොලර් මිලියන 11ක පාර්ශවීය ප්‍රදානයක් සිදු කෙරෙනු ඇති.
දෙරට අතර එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කර ඇති බව සඳහන්.
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:13
25-09-26
25-09-26
20-09-26
20-09-26
04-09-26
04-09-26
01-09-26
01-09-26
28-08-26
28-08-26
17-08-26
17-08-26
14-08-26
14-08-26