2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:02
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ ඉදිරි වසරේදී පළමු කිලෝමීටරයක් සඳහා වන ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 150ටත් වඩා වැඩි වීමට නියමිත බවයි.
මෙලෙස ත්‍රී රෝද රථ ගාස්තුව වැඩිවීමට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි වසර තුළ වැඩිවීමට නියමිත 18%ක බදු ප්‍රතිශතය බවයි.
මේ වන විට පළමු කිලෝමීටරයක් සඳහා වන ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 100ක් පමණ වන අතර කිසිදු නියාමන ක්‍රියාවලියක් මෙතෙක් රජයෙන් ලබා දී නොමැත.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:03
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:29
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26