2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:04
දිවයින පුරා පිහිටි සියලුම පාසලක සිට මීටර් 500ක් ඇතුළත පාසල් දරුවන්ට හානි විය හැකි සියලුම දේවල් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කර ඇත.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලීසිය වෙත එම නියෝගය නිකුත් කර ඇත.
එළඹෙන පෙබරවාරි මාසයේදී නව පාසල් වාරය ආරම්භ වීමට පෙර එම ක්‍රියාමාර්ග ගන්නා ලෙසද තවදුරටත් සදහන් කර ඇත.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:30
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
24-08-26
24-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
14-08-26
14-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26