2023 දෙසැම්‍බර් 18, ප.ව. 11:27
යේමනයේ හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් කළ නැව් දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එම ව්‍යාපාරයේ ප්‍රකාශක යාහ්යා සරී සඳහන් කළේ මෙම නෞකා දෙකට කළ අනතුරු ඇඟවීම් එම නෞකා දෙක විසින් නොසලකා හැරිය බවයි.
නෝර්වේ රාජ්‍යයට අයත් Swan Atlantic සහ පැනමා ධජය යටතේ යාත්‍රා කරන MSC Clara යන නෞකා මෙසේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා. Swan Atlantic නෞකාවේ හිමිකරු කියා සිටියේ තම නෞකාවට ප්‍රහාරයක් එල්ල වුවද කිසිවකුටවත් හානියක් සිදු නොවූ බවයි. අනෙක් නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ විස්තර වාර්තා වී තිබුණේ නැහැ.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48