hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 20, ප.ව. 4:28



අද (20) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 667,839ක් ලෙසයි.

එය ඊයේ (19) දිනයට සාපේක්ෂව රුපියල් 4,264ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,560ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,600ක් සහ රුපියල් 20,620ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 188,500ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 172,800ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 164,950ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: