2023 දෙසැම්බර් 23, ප.ව. 6:23
දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.
ඒ දෙසැම්බර් මස 25 වන සදුදා යි.
එසේ වුව ද, සංචාරකයන්ගේ පහසුව උදෙසා මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙයි.
මේ අතර, 26 වන අගහරුවාදා දිනට යෙදී ඇති උදුවප් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ද වසා තැබීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:03
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:29
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26