hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 12:12



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (27) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 320.53ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 330.38ක් දක්වා පහළට ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 318.73 – රු. 329.84

කොමර්ෂල් බැංකුවේ – රු. 317.89 – රු. 328.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 319.00 – රු. 329.00

සෙලාන් බැංකුව – රු. 318.00 – රු. 330.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.318.50 – රු. 330.50

එන්.ඩී.බී. (NDB) – රු. 316.25 – රු. 329.25

අමානා බැංකුව – රු. 322.50 – රු.328.50

ලංකා බැංකුව – රු. 321.50 – රු. 329.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: