2023 දෙසැම්‍බර් 27, ප.ව. 3:56
ජංගම දුරකථනයක් මිල දී ගන්නේ නම්, අදාළ දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකතනයක් ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් පවසන්නේ, කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවයි.
ඇය පවසන්නේ, ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය 1909ට ඕනෑ ම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ යොමු කළ යුතු බවයි.
ඒ අනුව අදාළ IMEI අංකය සහිත දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකක් ද නැති ද යන්න තහවුරු කර ගත හැකි බවයි ඇය පවසන්නේ.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26