hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 දෙසැම්‍බර් 29, ප.ව. 1:57



අද (29) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 671,731ක් ලෙසයි.

එය ඊයේ (28) දිනයට සාපේක්ෂව රුපියල් 6,120ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,700ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,730ක් සහ රුපියල් 20,740ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 189,600ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 173,800ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 165,900ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: