2024 ජනවාරි 01, ප.ව. 2:33
අද (01) මෙරට බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.
ඒ අනුව මහජන බැංකුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 318.14 ක් සහ රු. 329.23ක් පිළිවෙලින් වේ.
කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 317.02 ක් ද, විකුණුම් මිල ද රු. 328 ක් වේ.
එමෙන්ම, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 318.50 සහ රු. 327.50 ක් පිළිවෙලින් වේ.



2026 සැප්තැම්බර් 09, ප.ව. 2:03
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 11:29
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26