hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 ජනවාරි 02, ප.ව. 6:02



2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික (සිංහල හා දෙමළ) පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.01.11 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: