2024 ජනවාරි 03, පෙ.ව. 10:39
අද (03) පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සටහන්ව තිබුණා.
කැරට් – රු 400
බෝංචි – රු 500
ලීක්ස් – රු 300
ගෝවා – රු 450
බීට් – රු 600
පතෝල – රු 150
වැටකොළු – රු 300
බණ්ඩක්කා – රු 180
වට්ටක්කා – රු 150
තක්කාලි – රු 550
මාලු මිරිස් – රු 550
අමු මිරිස් – රු 1200
මෑකරල් – රු 150
වම්බටු – රු 550
කරවිල – රු 350
අලු කෙසෙල් – රු 300
ලූනු කොළ – රු 350
දෙහි – රු 300
ඉඟුරු – රු 1300
රාබු – රු 150
බතල – රු 150
දෙල් – රු 120
2026 ජූලි 27, ප.ව. 3:39
2026 ජූලි 27, ප.ව. 2:44
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26