hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ජූනි 10, පෙ.ව. 10:29



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ දුරකථනය නාද වෙන්නේ ද ‘බැසිල් බැසිල්’ ලෙස යැයි ඊයේ (09) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්‍ෂ පැවසුවා.

එහිදී බැසිල් රාජපක්‍ෂගේ අලුත් ‘බ්‍රැන්ඩ් නේම්’ එක පිළිබඳව මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කලේ.

“ඔය කවුරු මොනවා කිව්වත් මමත් මගේ මේකෙ ‘ටෝන්’ එකට දාලා තියෙන්නෙත් ඒක. ඒකෙ මගේ නම කියනවානේ. රින්ස් යන්නේ බැසිල්, බැසිල් කියලා. මුල් ටිකත් යනවා ඒක අඩුවට එන්නේ. ඔහෙලා දන්නවනේ මට වැඩිය හොඳට”