2024 ජනවාරි 08, පෙ.ව. 12:04
දුම්වැටි අලෙවිය ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නමය තුලදි දුම්වැටි මිලියන 1,743. දක්වා සියයට 20.9කින් පහත වැටි ඇති බැව් මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වෙනවා.
2022 වර්ෂයේ පළමු මාස නමය තුලදි දුම්වැටි මිලියන 2,2039 ක් අලෙවි කොට තිබුණි.
එයට සාපේක්ෂව දුම්වැටි අලෙවිය පහත වැටි තිබු අතර එහෙත් දුම්වැටි මත නිෂ්පාදන බදු ආදායම ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස 09 තුලදි රුපියල් බිලියන 90 දක්වා දක්වා සියයට 8.9කින් වැඩිවි ඇති බවද මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තා වේ සදහන් වේ.
2022 වර්ෂයේ පළමු මාස නමය තුලදි දුම්වැටි මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 82.6ක් විය.
දුම්වැටි සදහා නිෂ්පාදන බද්ද ඉකුත් වර්ෂයේ ජුලි මස 01 වැනිදින සිට සියයට 20කින් ඉහල දැමිම මෙම ආදායම වැඩිවිමට ප්‍රධාන වශයෙන් හේතු වි ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26