2022 ජූනි 11, ප.ව. 4:40
ඊශ්‍රායලය නවතම යුද ටැංකි නාශක මිසයිලයක් අත්හදා බලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
6 වන පරම්පරාවට අයත් තාක්ෂණයෙන් යුක්තව මෙම මිසයිලය නිෂ්පාදනය කර ඇති බව වාර්තා වෙයි.
කිලෝමීටර 50 ක දුරට විදීමට හැකි පරිදී එය සකස් කර තිබෙයි.
ඉතා නිවැරදි ආකරයෙන් ඉලක්ක ලබා ගැනීමට හැකිවීම මෙම මිසයිලයේ විශේෂත්වයයි. ගුවන්යානා වල සිට ප්‍රහාර එල්ලකිරීමට හැකි පරිදී එය සකස් කර තිබීම විශේෂත්වයක් බව යුද විශ්ලේෂකයන් පවසයි
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48