2024 ජනවාරි 12, ප.ව. 6:23
යේමනයට අද එල්ල වූ ප්‍රහාරයන්ට ගොඩබිමේදී සහ මුහුදේදී ප්‍රතිචාර දක්වන බව හූති ව්‍යාපාරයේ ප්‍රකාශය යාහ්යා සරී අද අනතුරු ඇඟවූවා.
ඔහු ප්‍රකාශ කළේ යේමනයේ සනා, හොඩෙයිඩා, සාදා, තායිස් සහ හජ්ජාහ් ප්‍රදේශයන් හි ස්ථාන 73 කට ප්‍රහාර එල්ල වුණ බවයි. එමෙන්ම එම ප්‍රහාර හේතුවෙන් තම හමුදා සාමාජිකයන් පස් දෙනකු මියගොස් සය දෙනකු තුවාල ලද බව ද සරී පවසනවා.
කෙසේ වෙතත් මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය සමග ගනුදෙනු කරන වෙළෙඳ නෞකාවන්ට පහරදීම නොනවත්වන බවයි හූති සංවිධානය පවසා සිටින්නේ. ගාසා හි ජනතාව ආරක්ෂා කිරීමට තමන් දිගටම ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48