2024 ජනවාරි 13, ප.ව. 3:04
බඳින තුවක්කුවකට හසු වීමෙන් ඉදිරිපස වම් පාදය තුවාල වී සිටි අග්බෝ ඇතාට මාස 7ක් පුරා දිගින් දිගටම සිදු කළ වෛද්‍ය ප්‍රතිකාර හමුවේ මේ වනවිට යම් සුවයක් ලැබී තිබෙනවා.
නමුත් මේ වනවිට උද්ගත වී ඇති ගැටලුව වන්නේ, ඇතා රාත්‍රී කාලයේ තමන් රැඳී සිටින තිරප්පනේ ප්‍රදේශයේ අවට ගම්මානවල සැරිසරමින් සිදු කරන හානියයි.
මේ හේතුවෙන් එම ගම්වැසියන්ට නිදිවර්ජිත ව සිට සිය ජීවිත ආරක්ෂාව සලසා ගැනීමට සිදු ව තිබෙනවා.
අග්බෝ වෙනුවෙන් කවුරු හරි බෝධි පූජාවක් කරලා බෝ ගහේ ප්‍රාර්ථනාවක් එල්ලා තිබෙනවා.
එහෙම සංවේදී ලස්සන මිනිස්සු ලංකාවේ ඉන්න එකම ඇති.
මේක අද ඊයෙ එල්ලපු එකකුත් නෙමෙයි.
මේ වෙද්දි පරණ වෙලා ඒත් පන්සලෙන් මේක අයින් කරල නෑ.



2026 අගෝස්තු 25, පෙ.ව. 12:11
2026 අගෝස්තු 25, පෙ.ව. 12:07
2026 අගෝස්තු 24, ප.ව. 2:04
2026 අගෝස්තු 24, පෙ.ව. 12:33
2026 අගෝස්තු 23, පෙ.ව. 12:09
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26