2026 අගෝස්තු 24, පෙ.ව. 11:33
පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැර තිබේ.
මන්ත්රීවරයා විසින් දඬුවම වෙනුවෙන් සිය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනයකට යටත්ව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමක් අද (24) සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත.
එහිදී චමින්ද විජේසිරි මහතා රුපියල් 50,000ක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
එමෙන්ම මන්ත්රීවරයාට විදේශ ගමන් අධිකරණයේ අවසරය නොලබා යාම තහනම් කරමින්ද මහේස්තාත්වරයා මෙහිදී නියෝග කර ඇත.
2026 අගෝස්තු 24, පෙ.ව. 11:32
2026 අගෝස්තු 24, පෙ.ව. 10:41
2026 අගෝස්තු 24, පෙ.ව. 12:29
2026 අගෝස්තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්තු 24, පෙ.ව. 12:24
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26