hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2024 ජනවාරි 17, පෙ.ව. 12:04



අද (17) ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරනු ලබයි.

එහිදී රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වෙනවා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: