2024 ජනවාරි 21, පෙ.ව. 11:00
දකුණු ආසියානු රට හරහා දිවිමේ තරගය සඳහා තෝරා ගැනීමේ තරගයදියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණා.
දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගය පැවැත්වෙන්නේ ස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේදී
එය මාර්තු දෙවැනි දා පැවැත්වීමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ලෙස තෝරාගැනීමේ තරග පැවැත්වුණා.
ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනා බැගින් තරගාවලියට එක්වනවා.

Senior – Men (10 km)
Junior – Men ( 8 km)
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20