hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 21, පෙ.ව. 11:00



දකුණු ආසියානු රට හරහා දිවිමේ තරගය සඳහා තෝරා ගැනීමේ තරගයදියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණා.

දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගය පැවැත්වෙන්නේ ස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේදී
එය මාර්තු දෙවැනි දා පැවැත්වීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ලෙස තෝරාගැනීමේ තරග පැවැත්වුණා.

ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනා බැගින් තරගාවලියට එක්වනවා.

Senior – Men (10 km)

  1. V. Vakshan – SL Army 32:11
  2. R.A. Hemantha Kumara – SL Police 32:20
  3. W.M.N.G. Abeyratne – SL Army 32:27

Junior – Men ( 8 km)

  1. G.D. Lahiru Achintha – St. Aloysius College, Rathnapura 27:53
  2. W.H.K. Madushan – Kamburawala National School 27:54
  3. R. Vidushan – Rajawella Hindu College, Digana 28:16