2024 ජනවාරි 24, පෙ.ව. 12:04
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන මෝටර් රථ පාවිච්චි කරන වාහන හිමියන් හැකි ඉක්මණින් ලියාපදිංචි මාරු කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවා.
පොලිසිය සී.සී.ටී.වී. පරීක්‍ෂා කර දඩකොළ නිකුත් කිරීමේදී අදාල වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ කොළ යොමු කරන බවත් එම වාහනය වෙනත් පුද්ගලයෙක් පාවිච්චි කරන්නේ නම් ලියාපදිංචි අයිතිකරු අපහසුතාවට පත්විය හැකි බවත් වීරසිංහ මහතා සඳහන් කළා.
ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන වාහන පාවිච්චි කිරීම සහ විකිණීම තව දුරටත් කළ නොහැකි බව කී වීරසිංහ මහතා වාහනයක් විකුණුකරු වාහන වෙනත් පාර්ශවයකට පැවරූ බවට ලිපිය එම දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ නම් දින 14 කට පසුව දඩ මුදල් අය කරන බව ද ඒ මහතා කියා සිටියා.
2025 දෙසැම්බර් 19, පෙ.ව. 12:20
2025 දෙසැම්බර් 19, පෙ.ව. 12:19
2025 දෙසැම්බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 12:16
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25