2024 ජනවාරි 25, ප.ව. 7:49
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අද රාජස්ථානයේ අගනුවර වන ජායිපූර් හි වීදි සංචාරයකට එක්ව සිටිනවා.
ඔහු සමග ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ද එම සංචාරයට එක්ව සිටිනවා. ජනතාව මග දෙපස රැඳී ඔවුන් වෙත ප්‍රීති ඝෝෂා කරනු දකින්නට ලැබුණා.
එම්මානුවෙල් මැක්‍රොන් ඉන්දියාවේ සංචාරය කරනුයේ එරට 75 වන ජනරජ දිනයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙසයි. හෙට එම ජනරජ දිනය යෙදී තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48