2024 ජනවාරි 28, පෙ.ව. 12:04
ඉන්දියානු බිත්තර යළිත් ආනයනයට පියවර ගැනීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.
ඉන්දියානු බිත්තර ආනයනය තාවකාලිකව නැවැත්වීමට ගත් තීරණයත් සමඟ බිත්තර මිල ඉහළ යාම නිසා මේ තීරණය ගත් බව ඇමැතිවරයා සඳහන් කළා.
දේශීය බිත්තර නිෂ්පාදනය නංවාලීමට ඇති හැකියාව පිළිබඳ රජයේ පාර්ශ්වයෙන් සොයා බැලූ නමුත් එය ප්‍රායෝගික නොවූ නිසා බිත්තර යළි ආනයනයට තීරණය කළ බවත් ඒ අනුව අප්‍රේල් 03 වැනිදා දක්වා ඉන්දියානු බිත්තර ආනයනය සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ඇමැතිවරයා කියා සිටියා.
ආනයනික බිත්තර රුපියල් 43/-කට සතොස වෙළෙඳසල් ඔස්සේ ජනතාවට ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසුවා.
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:47
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:18
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:00
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:27
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 1:54
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25