2024 පෙබරවාරි 01, පෙ.ව. 12:04
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව ඉහළ දමා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ රු. 5000ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමූ බවයි.
එමෙන්ම, මෙම ගාස්තු ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන සේවාවන් දෙකම සඳහා වලංගු වන බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26