hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 06, පෙ.ව. 12:04



අද (06) සිට සාමාන්‍ය ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමට තම සාමාජිකත්වය තීරණය කර ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

සිය ඉල්ලීම් ඉටු නොවීමට විරෝධය පළකරමින් මෙසේ සිය නිළ ඇඳුම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ බව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: