2024 පෙබරවාරි 06, පෙ.ව. 12:04
අද (06) සිට සාමාන්‍ය ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමට තම සාමාජිකත්වය තීරණය කර ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
සිය ඉල්ලීම් ඉටු නොවීමට විරෝධය පළකරමින් මෙසේ සිය නිළ ඇඳුම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ බව සඳහන් කළා.
2026 මැයි 05, ප.ව. 2:44
2026 මැයි 05, ප.ව. 2:34
2026 මැයි 05, ප.ව. 2:31
2026 මැයි 05, ප.ව. 2:29
2026 මැයි 05, ප.ව. 2:26