2024 පෙබරවාරි 07, පෙ.ව. 9:40
විදේශ විනිමය සීමා ලිහිල් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී අදියර වශයෙන් දැනුම් දෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවැසුවේ, පවතින විදේශ විනිමය අර්බුදය තුළ ආනයන සීමා ලිහිල් කිරීම සූක්ෂම ලෙස ලිහිල් කරන බවයි.
තව කාලයකට මෝටර් වාහන ආනයනය කිරීමට හැකියාවක් පවතිනු ඇතැයි තමන් නොසිතන බවයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26