2024 පෙබරවාරි 07, ප.ව. 9:35
ඇමරිකාවේ චිකාගෝ නගරයේදී ඉන්දියානු සිසුවකුට පුද්ගලයන් කිහිපදෙනකු පහරදෙන දර්ශන සහිත වීඩියෝවක් හේතුවෙන් ඉන්දියාවේ විශාල ආන්දෝලනයක් ඇතිවුණා.
තෙලන්ගනා ප්‍රාන්තයේ වැසියකු වන සයෙද් මසාහිර් අලි නමැති මෙම සිසුවාට කිහිපදෙනකු විසින් මෙසේ පහර දී තිබුණේ පෙබරවාරි 4 වනදායි. ඔහු පවසා තිබුණේ තමන්ට පහරදුන් සිව් දෙනකු තම දුරකථනය පැහැරගත් බවයි.
චිකාගෝ නගරයේදී 2023 වසර තුළ පුද්ගල ඝාතන 617 ක් වාර්තා වී තිබෙනවා. එය ඇමරිකා එක්සත් ජනපදයන් හි ඉහළම අගයක් වනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48