2024 පෙබරවාරි 10, පෙ.ව. 12:01
සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා නිවේදනය කර තිබෙනවා.
ඒ මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාළවයි.
ඒ අනුව සම්මුඛ පරීක්ෂණ අද (10) මහනුවර හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කළා.
කෙසේ වෙතත්, මෙයට අදාළ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) මගින් ද ලබාගත හැකියි.
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:35
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26