2024 පෙබරවාරි 10, පෙ.ව. 12:01
සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා නිවේදනය කර තිබෙනවා.
ඒ මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාළවයි.
ඒ අනුව සම්මුඛ පරීක්ෂණ අද (10) මහනුවර හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කළා.
කෙසේ වෙතත්, මෙයට අදාළ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) මගින් ද ලබාගත හැකියි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26