hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 13, ප.ව. 2:08



පසුගිය සතියට සාපේක්ෂව ලංකාවේ වෙළඳපොල තුළ අද (13) දිනයේ රන් මිල සුළු උච්චාවචනයක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)          Rs. 633,848.00     
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)         Rs. 22,360.00    
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )         Rs.178,900.00 
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)         Rs.20,500.00   
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )          Rs.164,000.00   
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)              Rs.19,570.00     
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )        Rs.156,550.00  




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: