hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ජූනි 16, පෙ.ව. 11:06



මේ දවස්වල මිනිස්සු ජිවත් වෙන්නේ බොහෝ තාඩන, පීඩන මැද.

සමහර මිනිස්සුන්ට රස්සාවල් අහිමි වෙලා.

පවුලේ කිහිප දෙනෙක් පෝලිම්වල.

ගෑස් නැති නිසා කන්න විදියක් නැහැ.

තෙල් නැති නිසා රස්සාවට යන්න විදියක් නැහැ.

පොඩි දරුවන්ට දෙන්න කිරිපිටි ටික නැහැ.

මේ සියලු බාධක මැද රස්සාවලට යන පිරිසකගේ ජායාරූප කිහිපයල් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එලෙස ඔවුන් ජිවිතේ අවධානමක හෙලා ගෙන රැකියාවට යන්නේ කොයි තරම් නම් බලාපොරොත්තු ඇතුව වෙන්න ඇතිද?