hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 16, ප.ව. 4:54



ඊයේ දිනට සාපේක්ෂව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත.

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 308.21 සිට රු. 307.70 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල ද රු. 318.06 සිට රු. 317.76 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: