2024 පෙබරවාරි 17, ප.ව. 8:04
පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ එළවළු සඳහා වෙනදාට වඩා සාපේක්ෂව අඩු මිලක් අද වාර්තා වී තිබේ .
එහිදී කැරට් කිලෝවක් රු.500ක්, බෝංචි කිලෝවක් රු.550ක්, අමු මිරිස් කිලෝවක් රු.700ක්, වම්බටු කිලෝවක් රු.200ක්, තක්කාලි සහ ගම්මිරිස් කිලෝවක් රු.800ක් ලෙසයි සටහන්ව තිබුණේ.
ඒ අනුව අනෙකුත් එළවළු වර්ග ද අඩු මිලක් වාර්තා කර තිබුණි.
2026 ජූලි 27, ප.ව. 3:39
2026 ජූලි 27, ප.ව. 2:44
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26