hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 20, පෙ.ව. 12:07



එකම පුද්ගලයා අයැදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් අස්වැසුම දෙවැනි අදියර සඳහා හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි.

පළමු අදියර යටතේ හැඳුනුම්පත අනිවාර්ය කර නොතිබූ බවත් දෙවැනි අදියර සඳහා මාර්තු මස (15) වැනිදා දක්වා අයැදුම්පත් භාරගන්නා බවද එහි සභාපති ජයන්ත විජේරත්න සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: