2024 පෙබරවාරි 21, පෙ.ව. 12:06
අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා.
ඒ රුපියල් 8,000 දක්වා ය.
ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවා.
2026 මාර්තු 25, ප.ව. 4:37
2026 මාර්තු 25, ප.ව. 4:03
2026 මාර්තු 25, ප.ව. 4:00
2026 මාර්තු 25, ප.ව. 2:54
2026 මාර්තු 25, ප.ව. 12:17
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26