hit counter

2024 ජූනි මස 16 වන ඉරිදා

2024 පෙබරවාරි 21, පෙ.ව. 12:06



අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා.

ඒ රුපියල් 8,000 දක්වා ය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: