2022 ජූනි 16, ප.ව. 3:37
මෙරට යුද සමයේ දි රැකවරණය සදහා නීති විරෝධි ලෙස බෝට්ටුවෙන් ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී රැඳවුම් භාරයට පත්ව නැවතත් නිදහස හිමි වු නඩේෂලිංගම් පවුලේ සාමාජිකයන් එරට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් හමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නඩේෂලිංගම් පවුලේ සාමාජිකයින් ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍යවරයා හමුවී ඔහුට ස්තූතිය පළ කර ඇති බවයි.
වසර හතරකට අධික කාලයක් මෙල්බන් නුවර සහ ක්‍රිස්මස් දිවයිනේ රැඳවුම් භාරයේ සිටි දරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ දෙමව්පියන්ට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බිලෝඑලා ගම්මානයේ පදිංචිවීමට අවස්ථාව හිමිවුයේ ඕස්ටේ්‍රලියාවේ නව කම්කරු රජය බලයට පත්වීමත් සමගයි.


2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24