2024 පෙබරවාරි 25, ප.ව. 6:52
අව්දීව්කා නගරයට කිලෝමීටර් කිහිපයක් බටහිරින් පිහිටි ජනාවාසයක් වන ලස්තච්කිනා (Lastochkino) දෙසින් යුක්‍රේන හමුදා පසුබැස ඇතැයි යුධ පෙරමුණෙන් වාර්තා වනවා.
එම ප්‍රදේශයේ සිටි යුක්‍රේන හමුදාවන් වෙත වූ සැපයුම් මාර්ග අවහිර වීමේ අවදානම හේතුවෙන් ඔවුනට පසුබැසීමට සිදුවූ බවයි දැනගන්නට ලැබෙන්නේ.
මේ අතර රුසියානු හමුදා දැනටමත් ලස්තච්කිනා ප්‍රදේශයට ඇතුල් වී ඇතැයි තහවුරු නොකරන ලද වාර්තාවලින් පැවසෙනවා.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ලස්තච්කිනා පිළිබඳ තහවුරු කර නැතත් අව්දීව්කා ප්‍රදේශයේ වඩා වාසි සහගත ස්ථාන අත්පත් කරගනිමින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48