hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 26, ප.ව. 1:52



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 306.08ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 315.85ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 304.99 – රු. 315.62

කොමර්ෂල් බැංකුවේ – රු. 304.77 – රු. 314.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 307.00 – රු. 315.00

සෙලාන් බැංකුව – රු. 305.00 – රු. 314.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.305.00 – රු. 317.00

එන්.ඩී.බී. (NDB) – රු. 302.75 – රු. 315.75

අමානා බැංකුව – රු. 308.00 – රු.314.00

ලංකා බැංකුව – රු. 307.00 – රු. 315.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: