2024 පෙබරවාරි 26, ප.ව. 3:27
යුක්‍රේනයට අවි ආයුධ ලබාදීමේදී ඇමරිකාව වෙතින් ප්‍රමාදයන් සිදු නොවූ බව ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් කියා සිටිනවා.
ඉරිදා දිනයේ මාධ්‍ය ආයතනය සමග කළ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ ඇමරිකාව යුක්‍රේනයට අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය අවි ආයුධ ලබාදුන් බවයි.
එහෙයින් යුක්‍රේනය වෙත අවි සැපයීමේ මන්දගාමීත්වය හේතුවෙන් යුධ පෙරමුණේ බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණේය යන අදහස ඔහු ප්‍රතික්ෂේප කළා.
යුක්‍රේනයට F-16 ප්‍රහාරක යානා ලබා නොදීම පිළිබඳ අදහස් දක්වන සලිවන් කියා සිටියේ එම යානා ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඒ සඳහා නියමුවන් අවශ්‍ය නමුත් යුක්‍රේනය සතුව එම යානා හැසිරවිය හැකි නියමුවන් ප්‍රමාණවත්ව නොමැති බව ද සලිවන් කියා සිටියා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48