hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 27, ප.ව. 5:16



රූපවාහිනී වැඩසටහනක් අතර  සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වියරුවෙන් හැසිරුණ ආකාරය මේ වන විට සමාජය තුළ දැඩි අප්‍රසාදයක් ඇති කර තිබෙනවා.

නිවේදකයා හරින් අමාත්‍යවරයාගෙන් විමසා සිටින්නේ ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි ඔහු කළ ප්‍රකාශය පිළිබඳවයි.

පසුගිය 2022 වසරේ සමගි ජනබලවේගයේ මැයි රැළිය අතරතුර නියෝජ්‍ය නායක සරත් ෆොන්සේකා මහතාට පරුෂ වචනයෙන් බැන ගහන්නට ද ගියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: