2024 පෙබරවාරි 28, පෙ.ව. 12:04
සචිනි අයේන්ද්‍රා, ඇය ගොඩක් ලස්සන රූ සොබාවක් හිමි රංගන ශිල්පිනියක්.
ඉතින් මෙන්න ඇයට ඉන්දියාවේ යන්න අවස්තාවක් ලැබිලා.
ඒ මොකටද? තවත් රංගන වරමකටද?
ඉතින් ඒ ගැන ලොකු විස්තරයක් එකපාරටම කියන්න ඇය මැලි වෙනවා ඇති.
ඒත් ඉතින් මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් ඇය පළ කරන්නේ ඉන්දියාවේ ගිය ගමනකදීයි.
ඉතින් මේ බලන්නකෝ ඒ ලස්සන නම් කොහොමද කියලා.
එයාට එන්න එන්නම වයස අඩු වෙනවා කියලා මේක දැක්කාම ඔයාටත් හිතේවි.










2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26