hit counter

2024 අප්‍රේල් මස 13 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 28, පෙ.ව. 12:04



සචිනි අයේන්ද්‍රා, ඇය ගොඩක් ලස්සන රූ සොබාවක් හිමි රංගන ශිල්පිනියක්.

ඉතින් මෙන්න ඇයට ඉන්දියාවේ යන්න අවස්තාවක් ලැබිලා.

ඒ මොකටද? තවත් රංගන වරමකටද?

ඉතින් ඒ ගැන ලොකු විස්තරයක් එකපාරටම කියන්න ඇය මැලි වෙනවා ඇති.

ඒත් ඉතින් මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් ඇය පළ කරන්නේ ඉන්දියාවේ ගිය ගමනකදීයි.

ඉතින් මේ බලන්නකෝ ඒ ලස්සන නම් කොහොමද කියලා.

එයාට එන්න එන්නම වයස අඩු වෙනවා කියලා මේක දැක්කාම ඔයාටත් හිතේවි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: