2024 පෙබරවාරි 28, ප.ව. 10:38
අප්‍රිකාවේ චැඩ් රාජ්‍යයේ අගනුවර එන්ජාමෙනා හි අවිගැටුම් වාර්තා වනවා.
පැය කිහිපයකට පෙර එහි පිහිටි රජයේ බුද්ධි සේවයේ මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් කිහිපදෙනකු මියගියා.
එයින් පැය කිහිපයකට පසු නැවත අගනුවර ගැටුම් වාර්තා වනවා. සන්නද්ධ රථ සහ යුධ ටැංකි ද අගනුවර වීදිවල දකින්නට ලැබෙන බව වාර්තා වනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48