hit counter

2024 මැයි මස 13 වන සඳුදා

2024 මාර්තු 01, ප.ව. 2:36



දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ ආර්ථීක මධ්‍යස්ථාන රැසක එළවළු තොගමිල පහත වැටී තිබුණ ද වෙළදපොළ තුළ එළවළුවල සිල්ලර මිල තවමත් ඉහළ මිලක පවතින බවයි වාර්තා වන්නේ.

අද (01) දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල සටහන් වුයේ රුපියල් 300ත් 400ත් අතර මිලකටයි.

එමෙන්ම බීට් කිලෝවක් සටහන් වුයේ රුපියල් 225ත් 300කට සහ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 300ත් 400ත් අතර අගයක සටහන් වී ඇත.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් පවසන්නේ වෙළදපොළේ කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 600ක් වන බවයි.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: