2024 මාර්තු 11, පෙ.ව. 12:27
අන්තර් සමාජ පිලිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 19-12ක් ලෙස පරාජය කරමින්ය.
පොලිස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගත්තේ වසර 33ට පසුවය.
2025 දෙසැම්බර් 26, ප.ව. 1:08
2025 දෙසැම්බර් 26, ප.ව. 1:05
2025 දෙසැම්බර් 24, පෙ.ව. 12:34
2025 දෙසැම්බර් 22, ප.ව. 12:13
2025 දෙසැම්බර් 22, පෙ.ව. 11:52