hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 මාර්තු 11, පෙ.ව. 8:21



එළවළු මිල ගණන් විශාල ලෙස පහළ ගොස් ඇති බව එළවළු තොග වෙළදුන් පවසනවා.

පසුගිය සමයේ විශාල ලෙස ඉහළ ගොස් තිබූ කැරට්, වම්බටු ඇතුළු බොහෝ එළවළු වර්ග කිලෝවක මිල රුපියල් 500 වඩා අඩු මට්ටමේ පවතිනවා.

එළවළු තොග වැඩි වශයෙන් ලැබීම එළවළු මිළ අඩු වීමට හේතුවී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: